(ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා පොලිස් මූලස්ථානය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
ඒ නිසා මහතාගෙන් හිස් වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර ඇතැයි ද හෙතෙම කීය.
සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්.

