(කේ. බුද්ධික කුමාරසිරි)
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පොලිතින් කඩයකට සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරුපැදිය මීගොඩ කළුවලදෙනිය ප්‍රදේශයේ වෙල්යායක් අසල අතහැර දමා ගොස් තිබියදී හමු වූ බව මීගොඩ පොලිසිය පවසයි.