නාමල්ගෙන් රනිල්ට සුබපැතුම්


අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.
 
‘‘දැන්වත් ඔහු බටහිර අවශ්‍යතාවට වඩා අපේ රටේ ජනතාවගේ ගැටලු විසඳනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.‘‘ යැයි ද ඔහු සඳහන් කරයි.
 
නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවිඩය පහතින්.