(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේ 6 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා බාර ගැනීම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිවේදනය කළේය.