නා උයනනේ අනතුර ගැන කතෝලික සම්මේලනයෙන් ශෝක පණිවුඩයක්


(යොහාන් භාසුර)

කුරුණෑගල, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමියේදී හදිසි අනතුරකට ලක්ව භික්ෂූන්වහන්සේ හත් නමක් අපවත්වීම පිළිබඳව සංඝරත්නයට සහ ශ්‍රී ලංකාවාසී සමස්ත බොදු ජනතාවට සංවේගය පළකරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහත දැක්වේ.