
(අංජුල මහික වීරරත්න)
මැල්සිරිපුර - පන්සියගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වූ භික්‍ෂූන් වහන්සේලාට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (26) සවස අවසන් ගෞරව දැක්වීය.
නා උයන ආරණ්‍ය සේනාසනාධිපති අඟුල්ගමුවේ අරියනන්ද හිමි මුණගැසුණු වජිර අබේවර්ධන මහතා හිටපු උන්වහන්සේට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක ප්‍රකාශයද පිළිගැන්වීය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් නා උයන ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ට ශෝකය පළ කළේය.


