(යොහාන් භාසුර)
දේශීය කිරිපිටි මිල ද රුපියල් 105 කින් ඉහළ දමා තිබේ.
රුපියල් 520 ක්ව පැවති පැල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 105 කින් ඉහළ දැමීම නිසා මේ වන විට දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 625 ක් දක්වා ඉහළ ගොස් තිබේ.