දුම්රියට නව වාණිජ අධිකාරීවරයෙක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස ඩබ්ලිව්. ඩී. රංජිත් පද්මලාල් මහතා පත්විය.

1996 වර්ෂයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු ලෙස සේවයට දුම්රිය සේවයට එක්වූ ඒ මහතා මීට පෙර ද දුම්රිය දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික තනතුරු කිහිපයක් හෙඹවූ නිලධාරීයෙකි.