(යොහාන් භාසුර)
දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමක් නොමැතිව කල්දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය.
දුම්රිය ගාස්තු අනිද්දා (12) සිට ඉහළ නංවන බවට ප්‍රසිද්ධ කර තිබුණ ද එහි නීතිමය ගැටලුවක් පැවතීම හේතුවෙන් කල්දැමීමට තීරණය කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.