දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් දෙකක් මේ මොහොතේ සිට හුදකලා කර ඇතැයි යුද හමුදාපත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සුභාත්‍රා ලංකා මාවත ග්‍රාම නිලධාරී වසම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ පනන්ගම්මන ග්‍රාමසේවා වසම් හුදකලා කර ඇත.

