
තවත් දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ
- “පමුනුව ග්‍රාම නිලධාරී වසම, හොන්නන්තර ග්‍රාම නිලධාරී වසම, දැල්තර ග්‍රාම නිලධාරී වසම”
ගම්පහ දිස්ත්‍රික්කයේ
- “කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම”
රත්නපුර දිස්ත්‍රික්කයේ
- “පල්ලේගම ග්‍රාම නිලධාරී වසම, උඩගම ග්‍රාම නිලධාරී වසම, නව නගරය ග්‍රාම නිලධාරී වසම, වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම, සුදුගල ග්‍රාම නිලධාරී වසම, පනාමුර ග්‍රාම නිලධාරී වසම, රත්ගම ග්‍රාම නිලධාරී වසම”
වව්නියාව දිස්ත්‍රික්කයේ
- “කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

