දිව්රුම් දීමට ජනපති පැමිණේ


දිව්රුම් දීමට ජනපති පැමිණේ

(අංජුල මහික වීරරත්න)

8 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමේ අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණියේ ය.

හමුදා උත්තමාචාර සහිතව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.