(ඩී.ජී.සුගතපාල)
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහනට සමගාමීව ගාල්ලේ කිලෝ මීටර් 76 දික වෙළෙ පිරිසිදු කිරීම ආරම්භ කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද ප්‍රමුණ රජයේ නිලධාරිහු එම කටයුතුත්තට සහභාගී වූහ.
වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කටුගොඩ වෙරළ තිරයේදි ආරම්භ වූ අතර විය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි යන මහත්වරු ඇතුලු රාජ්‍ය නිලධාරිහුද සහභාගිවුහ.
ඡායාරුපයෙන් දැක්වෙන්නේ එහිදි ආණ්ඩුකාරවරයා තණකොල කපන යන්ත්‍රයක් පිටේ බැඳගෙන තණකොල කැපු අයුරුයි.