තෙල් මිල පහළට


පෙට්‍රල් සහ ඩීසල්  මිල අඩු කිරීමට  රජය තීරණ කර ඇතැයි  මුදල් අමාත්‍යංශය පවසයි.


ඒ අනුව  ඔක්ටෙන් 92 වර්ගයේ  පෙට්‍රල් ලීටරයක මිල රුපියල්  10 කින් අඩු වී ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල  රුපියල් 7 කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.


 ඒ අනුව රුපියල් 155 ට පැවැති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල රුපියල් 145 ක් වන අතර  ,123 ක් ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල  116 ක් වනු ඇති බව  අමාත්‍යංශය  පවසයි. 

(36698)