තිදරු මව මැරූ සැමියාගේ සිරුර වහලේ එල්ලෙයි


(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම  කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ නිවෙසක දී සැමියා සිය බිරිඳ ඝාතනය කර ඇති අතර ඔහුගේ සිරුර ද  නිවසේ වහලයේ එල්ලෙමින් තිබියදි සොයාගත් බව අලූත්ගම පොලිසිය කියයි.

මේ ගොස් ඇති පුද්ගලයා බේකරි කර්මාන්තයේ නියුතු වූවකු බවත් බිරිඳ සමඟ අද සවස ඇති වූ ආරවුලක් දුරදිග ගොස් හිරමනයකින් ඇගේ හිසට පහරදී ඝාතකයාද ගෙල වැළලාගෙන මිය යන්නට ඇතැයි විමර්ශන සිදුකරන සිදු කරන අලුත්ම පොලිසිය කියයි.

මියගිය අඹු සැමි අඹුසැමි යුවළට වයස අවුරුදු 6,10, 11 වන වියේ පසුවන දරුවන් තිදෙනකු ද ද සිටින බව පොලීසිය කියයි.