තවත් මිනිස් බිල්ලක්


(ජයරත්න වික්‍රමාරච්චි)

ඉහළපුලියන්කුලම මීගස්වැව කැලෑ ප්‍රදේශයේදී වල් අලියකු පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉහළපුලියන්කුලම මහගම පදිංචි පතිරාජ මුදියන්සේලාගේ උක්කු බණ්ඩාගේ පුංචිරාළ නමැති 69 හැවිරිදි පුද්ගලයෙකු බව ද පොලීසිය පවසයි.