තවත් දුම්රියක් පීලි පනියි


(ඩයනා උදයංගනී)

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර අද (2) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.

මෙම දුම්රිය ස්ථාන අතරදී ඊයේ (1) දිනයේද දුම්රිය දෙකක් පීලි පැනීමට ලක්විය.