තවත් කොරෝනා මරණ 8 ක්


කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය දින 5 තුළ පුද්ගලයින් අටදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වී මියගිය මුළු මරණ සංඛ්‍යාව 264 කි.

ඉකුත් 13, 14 සහ 15 යන දිනවලදී එක් මරණය බැගින්ද, 16 වැනිදා මරණ 2 ක්ද, 17 වැනිදා මරණ 3 ක්ද වාර්තා වී තිබේ.