මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් අද (24 ) මේ වන විට තවත් 201 දෙනකු වාර්තා වී තිබේ.
නිරෝධාන මද්‍යස්ථානවල සිටින කාර්ය මණ්ඩලය හෝ අශ්‍රිතයින් 37 දෙනකු සහ ධීවර වරායන් වලින් 24 දෙනකු සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතයින් 140 ක් ලෙස අද වාර්තා වූ පිරිස දක්වා තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්තා වී තිබූ ආසාදිතයින් සංඛ්‍යාව වන 3682 ක පිරිස 3883 දක්වා ඉහළ ගොස් තිබේ.


