තංගල්ලත් පාළු වෙයි


(ආරියදාස කොඩිතුවක්කු)

තංගල්ල නගරයේ වෙළදසැල්වල හා මාර්ගවල ද දැඩි පාලු ස්වභායක් ගෙන තිබුණි.

කොරෝනා වෛරසය හේතුවෙන් හා අවට ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික ආයතනවල වැඩ රාජකාරී කටයුතු සිදුවුවත් අත්‍යාවශ්‍ය කරුණකට හැර සාමාන්‍ය ජනතාව නගරයට පැමිණෙන්නේ නැති බව අප වාර්තාකරුවෝ පවසති.

ලංගම බස් රථ ධාවනය කළත් එවායේ මගීහු ඉතා අඩු පිරිසක් ගමන් ගත්හ, පෞද්ගලික බස් රථද ධාවනය ද අඩු මට්ටමක පැවැතිණි.

තංගල්ල ප්‍රධාන බස් නැවතුම්පොල මගීන් නොමැති නිසා පාලුවට ගොස් තිබූ අතර වෙළදසැල් බොහොමයක්ද වසා තිබුණි.