(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහභාගි නොවීම විශේෂත්වයකි.
රුපියල් කෝටි අටක් වටිනා රත්රන් තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී.ජේ සෙනෙවිරත්න, දුමින්ද දිසානායක, ඒ.එල්.එම් අතාවුල්ලා යන මන්ත්‍රීවරුද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම ණය යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ වැඩි ඡන්දයෙන් සම්මතව්ය

