(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රි ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට ළඟ තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඇ:ඩො:15,000 සිට 10,000 දක්වා අඩු කිරිමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම තීරණය ජුනි මස 16 වැනි දා සිට ක්‍රියාත්මක වේ.