(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් යතුරුපැදියකින් යමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බම්බලපිටිය පොලිසිය පොලිසිය පවසයි.
මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාය.
අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය නොනවත්වා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

