(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා අද(21) උදේ ඉන් පිටව ගියාය.
රෝහල්ගතවී පැය 3 කින් පසු ඇය පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තමාගේ ගෙල මිරිකා පහරදුන් බව පවසමි ඇය ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූවාය.

