ජනාධිපති පාර්ලිමේන්තුවට එයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

රජයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අතර ජනාධිපතිවරයා එම විවාදය ඇමතීමට නියමිතව ඇත.