(අංජුල මහික වීරරත්න )
වෘත්තිය ජනහඬ උද්ඝෝෂණය මීට සුළු මොහොතකට පෙර ලිබර්ටි වටරවුමේදී ආරම්භ කෙරිණි.
රැස්වීමට පාක්ෂිකයෝ රැසක් එක්ව සිටින අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 2.00 ට පමණ එම ස්ථානයට පැමිණිමට නියමිතය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට උද්ඝෝෂණය ඇමැතිම සඳහා ජංගම රථයක්ද උද්සඝෝෂණ භූමියේ සකස් කර ඇත.


(ඡායාරූප- ඉෂාන් සංජීව )

