තරිඳු ජයවර්ධන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර අද (14) සවස සාකච්ඡාවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ.