(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා , සිය සංචාරය නිමා කර දිවයිනට යළි පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ජනාධිපතිවරයා සමග 17 දෙනෙක් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් සිටියහ .
ඔවුන් සියලු දෙනා සමග ජනාධිපතිවරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

