(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැති සබයට අද උදේ පැමිණියේය .
ජනාධිපතිවරයා මෙසේ පැමිණියේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන්සභාව කල් තබන කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත් වෙමින් තිබියදී ය.





