
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා ජපන් නිල සංචාරය නිමකරමින් කටුනායක ගුවන් තොටින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.ෙඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 22 වැනිදා ඇමරිකාව බලා පිටත් විය.
අනතුරුව ඉකුත් 27 වැනිදා ඇමරිකාවේ සිට ජනාධිපතිවරයා ජපානයට පැමිණියේය.

