
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන කොමියුනිස්ට් පක්ෂය මධ්‍යම කාරක සභා දේශපාලන අංශයේ සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියජුන් මහතා එළඹෙන 19 සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

