(රංජන් කස්තුරි)
ඉකුත් 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල් වලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව ලසන්ත වික්‍රමතුංග , ප්‍රගීත් එක්නැලිගොඩ,කීත් නොයාර් , පෝද්දල ජයන්ත,නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් 78 දෙනෙකු වෙනුවෙන් එම වන්දි පිරිනැමීමට නියමිතය.
ඝාතනයට , පීඩාවන්ට හා හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 15 දක්වා බැගින් වන්දි මුදලක් පිරිනැමීමට නියමිතය.

