ගීතා ඇතුළු 24 ක් රාජ්‍ය ඇමැති පුටුවේ දිවුරුම් දෙති


(අජන්ත කුමාර අගලකඩ)

නව රාජ්‍ය ඇමැතිවරැන්  24 දෙනෙක් අද සවස (18) ජනාධිපති මන්දිරයේදී දිවුරැම් දුන්හ.

ගීතා කුමාරසිංහ, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, ගුණපාල රත්නසේකර, කපිල නුවන් අතුකෝරළ, ගයාෂාන් නවන්දන, සුරේන්ද්‍ර රාඝවන් යන මහත්ම මහත්මීහු ද නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙති.

(ලහිරු හර්ෂණ)