
(සිරංගිකා ලොකුකරවිට)
මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ගාල්ල ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට දී අද (20) උදෑසන සෙයාගත් බව රෝහල් පොලිසිය පවසයි.
මොහු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බව රෝහල් පොලීසිය කියයි.

