(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය ආසාදිතවූ ගර්භණී කාන්තාවක් අද රාගම රෝහලේදී මිය ගියාය.
ඇය, මෙරටින් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත ගැබිණී කාන්තාව බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොවිඞ් ආසාදිතව රෝහල් ගත කර සිටි රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණී කාන්තාවක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි මෙම ගර්භණී කාන්තාව අස අලූයම මියගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා ආසාදිත ගැබිණී මව්වරුන් 70 දෙනකු රට පුරා රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.

