(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටියකට අධික වටිනා මත්කුඩු තොගයක් සමග 31 හැවිරිදි කාන්තාවක් බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ හෙරොයින් කිලෝ 1 යි, ග්‍රෑම් 13 ප්‍රමාණයක් තිබී ඇත.
පොලිසිය විසින් බියගම මංකඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.