කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ රෝගීන් රටපුර ඉහළ යද්දී බොහෝ නගර පාළුවට ගොස් තිබුණි.
කොළඹ නගරයේදී බොහෝ මාර්ග තරමක පාළුවට ගොස් තිබුණි. කොළඹ කොටුව,ටවුන්හෝල් ,බොරැල්ල මරදාන ඇතුළු ප්‍රදේශවල ජනතාව ඉතා අඩු බවක් දක්නට ලැබුණි.
(ශාන්ත රත්නායක)