(ඉෂාන් සංජීව)
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අද (29) කොළඹ වරාය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.