කොවිඩ් ආසාදිතයන් තව 256ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 256 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 941  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,16,465 ක් දක්වා ඉහළ ගොස් ඇත.