කොවිඩ් ආසාදිතයකු පැන යයි


(ඉන්දිකා රාමනායක)

කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු ඊයේ(25) පස්වරුවේ එම රෝහලින් පැනගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස පැන ගොස් ඇත්තේ අම්පාර පරිපතච්න ප්‍රදේශයේ පදිංචි කරුවෙකු  මොහොමඩ් රිෆ්නා්න් නමැත්තා බවද පොලිසිය සඳහන් කරයි. 

මොහු අත්අඩංගුවට  ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතන අතර මොහු  සම්බන්ධයෙන් තොරතුරු  වෙතොත්  0718591579 දරණ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ලෙසට ඉල්ලා සිටී.