කොරෝනාවෙන් නිවසේ මුරකරු මරුට


(සුමතිපාල දීයගහගේ )

කොරෝනා  වයිරසය ආසාදනයවී අහංගම දිගරැද්ද  ප්‍රදේශයේ නිවසක් මුර කරමින් සිටි 70 හැවිරිදි තුන් දරු පියෙකු මිය ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි

මෙම පුද්ගලයා මුරකරන නිවසේදි අසනිපවු විට අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක ජයන්ත පුංචිහේවා මහතාගේ මැදිහත්විමෙන් අසල් වැසියන් විසින් රෝහල වෙත ගෙන

ගොස් ඇත.

 එහෙත් ඒවන විටත්  මොහු  මිය ගොස් තිබි ඇති අතර  ඊටපසුව කරන ලද පි සි ආර් පරික්ෂණයේදි කොරෝනා වෛරසය ආසාදනයවි මරණය සිදුවි ඇති බව

හෙලිවි ඇත.