කොරෝනා මරණ තවත් 9ක් අද වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කර ඇති. ඒ් අනුව මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 696 දක්වා ඉහළ ගියේය.
කැබිතිගොල්ලෑවේ 94 හැවිරිදි පුද්ගලයකු, පොලොන්නරුවේ 51 හැවිරිදි පුද්ගලයකු, ලෙව්ල 72 හැවිරිදි පුද්ගලයකු, තැන්නේකුඹුරේ 79 හැවිරිදි කාන්තාවක, මත්තේගොඩ 86 හැවිරිදි කාන්තාවක,මාලඹේ 87 හැවිරිදි පුද්ගලයකු,කන්තලේ 56 හැවිරිදි පුද්ගලයකු,වරකාමුර 53 හැවිරිදි පුද්ගලයකු සහ බණ්ඩාරගම 78 හැවිරිදි පුද්ගලයකු මිය ගිය අය අතර වන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

