කොරෝනා ආසාදිතයින් ගණන 935 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 449 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 477 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.