(රංජන් කස්තුරි)
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු පත්ව සිටිති.
ඒ අනුව, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුවේ මාධ්‍යප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය.

