කුළු හරකෙක් පහර දී දෙදෙනෙකු රෝහලේ



 
 
(ප්‍රසාද් රුක්මල් )
 
බදුල්ල පස්සර මාර්ගයේ  4 කණුව වේවස්සවත්ත ප්‍රදේශයේ දී  කුළු හරකෙකු පහර දී තුවාල ලැබු  බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.
 

බදුල්ල විනිතගම වේවස්සවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ පුද්ගලයකු මෙසේ තුවාල ලබා සිටින බව බදුල්ල පොලිසිය  සඳහන් කරයි.