(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේහයේ නිවස තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ
අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

