
(සුජිත් හේවාජුලිගේ)
කීරී සම්බා ආදේශක සහලක් අවශ්‍ය වුවහොත් ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පැවසීය
යල් කන්නයේ අස්වැන්න බලලා වෙළඳපොළේ ප්‍රශ්නයට උත්තර සෙවීමට දැනට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ආහාර සුරක්ෂිතතා කමිටුවේදීද මේ ගැන දීර්ඝව සාකච්ඡා කෙරැණු බවත් හෙතෙම සඳහන් කළේය.
කවුරු හරි වැඩි මිල ගණන් වලට විකුණන්න කීරී සම්බා හංගගෙන ඉන්නව නම් ඊට ඉඩ නොතියන බවද ඹහු කීය
මේ අතර කීරී සම්බා සඟවාගෙන සිටින අයට සහ වැඩි මිලට අලෙවි කරන අයට නඩු පැවරීමට රජය පියවර ගෙන ඇත

