කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ


 

(යොහාන් භාසුර)

බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.

අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ