කැබිනට් රැස්වීමත් ඔන්ලයින්


(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩල රැස්වීම ඔන්ලයින් තාක්ෂණය හරහා සිදු කරන බව ජනාධිපති ලේකම්  කාර්යාලය ආරංචි මාර්ග  කියයි.

කෝවිඩ් - 19 අවදානම නිසා මෙම තීරණය ගෙන ඇති අතර අවසන්වරට පැැවති කැබිනට් රැස්වීම සාමාන්‍ය පරීදි සිදු කෙරිණි.

කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වූ අවධියේ ද මේ ආකාරයෙන් ඔන්ලයින් හරහා කැබිනට් රැස්වීමක් පැවැත්විණි.