(ඩයනා උදයංගනී )
කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම අද (01) සවස සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
අද රාත්‍රී 7 ට ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට නියමිතය.